Variables in Java - සිංහල
අද අපි Java වල ඇති විචල්‍ය(variables) ගැන කතා කරමු. Javaහි ප්‍රධාන වශයෙන්ම අපට variables වර්ග 4ක් ලෙස සලකා බලන්න පුළුවන්. 1. Instance Variables (Non-Static Fields) Instance variables යොදාගන්නේ classes වල objects (instances) වලට reference කරන්නයි. 2. Class Variables (Static Fields) මෙහිදී අපි static යන modifier එක variable එකේ නම ඉදිරියෙන් යොදනවා.එමගින් compiler එක දැනගන්නවා හරියටම මේ නමින් එක variable එකක් විතරයි තියෙන්නේ යන්න. අපි final කියන keyword එකත් යෙදුවොත් variable එකේ අගය වෙනස් වෙන්නේ නැති බව එකෙන් කියවෙන්නේ. 3. Local Variables මේ variables declare කරන්නේ method එකක් තුල ය. අදාළ method එකෙන් පිට class එකේ වෙන තැනක variable එක භාවිත කරන්න බැහැ. 4. Parameters අපි main method එක උදාහරණයක් විදිහට සලකමු. public static void main(String [] args){} මෙහි args variable එක method එකට parameter එකක් වේ. ඒවගේම constructors ද parameter variables arguments ලෙස ගනී. ඔයාට variables සහ fi...