Hello World Java - සිංහල
මුලින්ම අපි notepad වගේ text editor එකක් සහ command prompt එක use කරලා අපේ පලවෙනි Java program එක run කරමු. පසුව NetBeans I.D.E. එක use කරන ආකාරය බලමු. Java ගැන පොඩ්ඩක් කතා කලොත් Java කියන්නේ Object Oriented, High-level programming language එකක්. Java ක්‍රියාත්මක කරන්න ඔබේ පරිගණකයේ Java Development Kit (JDK) install කර තිබීම අත්‍යවශයි. JDK හා NetBeans මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්. JDK download කරගත් විට Virtual Machine (JVM), Java core core classes සහ Java libraries අන්තර්ගත වෙන Java Runtime Environment(JRE) එක ඔබට ලබාගැනීමට පුළුවනි. Java ක්‍රියාත්මක කරන්න නම් Java bin path එක path-variable එකට set කරගන්න ඕනි. 1 පියවර : C Drive -> Program Files -> Java -> jdk -> bin-> path එක copy කරගන්න . (folder icon එකක් එක්ක උඩින්ම මේ path එක තියෙන line එකේ click කලාම path එක copy කරගන්න පුළුවන්) 2 පියවර : Computer -> Properties -> Advanced system settings -> Environment variables... -> select 'path' variab...